අප හිතවත් සරත් අනුර හියාරේ හේවගේ, අපගේ ළමා පරපුර අතර මෙම ලිපිය ප්‍රචලිත කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීමෙන් පසු, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, ඒ අගය තේරුම් ගෙන මෙම ලිපිය නැවත සකස් කර නොමිලේ බෙදා දීම සඳහා ගත් තීරණයක් ලෙස මෙම පොත් පිංච ඔබ අත‌ට පත් වේ.

පළමුව “කාලය” 1988 පොසොන් කලාපයේ පළවූ මෙම ලිපියේ මුල් පිටපත සසිත් රාජසුරිය විසින් ලබාදෙන ලදි. මෙම කටයුත්ත සඳහා අනැඟි සහායක් ලබාදුන් හිරණ්‍යා මල්වත්ත මෙහි දී සිහිපත් කළ යුතු ය.

මෙම ලිපිය නැවත පලකිරීම සඳහා අවසර ලබාදුන් ආචාර් ය නලින් ද සිල්වා මැතිතුමාගේ දෙටු පුත් තාරක දේවදිත්‍ය හා එම පවුලේ සියලු දෙනාට පිං.

2024.05.26 දින පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් සංවිධානය කළ ආචාර්ය ය නලින් ද සිල්වා නන් පිළිබඳ ගුණානුස්මරණ සැසියට සමගාමීව මෙම පොත් පිංච නොමිලේ බෙදා හැරීමට තීරණය කරන ලදී

2024.05.26 දින මාර්ගගතව පවත්වන ලද සැසියට පහත දිගුව ඔස්සේ සවන් දිය හැක.

මුල් පිටුවේ ඡායාරූප – හිරණ්‍යා මල්වත්ත / අනුරාධ පියදාස
මෙහි අන්තර් ගත ඡායාරූප සමහර අන්තර්ජාලයෙන් ලබා ගන්නා ලද අතර ඒවායේ මුල් හිමිකරුවනට අපගේ ගෞරවණිය ස්තුතිය පුදනු ලැබේ.
(එම ඡායාරූප වල මුල් හිමිකරුවන් පිළිබඳ ඔබ දන්නේ නම් කරුණාකර ඒ පිළිබඳ ව අප දැනුවත් කරන්න.)

මෙතනින් ලිපිය භාගත කර ගන්න.

මෙය පොත් පිංචයක් ලෙස සකක් කලේ
අනුරාධ පියදාස
චන්දිම බණ්ඩාර අඹන්වල