IAHS Logo

Inspired By Excellence & Innovation

We Offer A Wide Range Of High Quality Online Courses

2024-09-04T11:29:06+05:30

ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2024

වැදගත් කරුණු අයදුම්පත් භාර ගැනීම 2024 සැප්තැම්බර් 03 සිට 2024 සැප්තැම්බර් 15 වැනිදා දක්වා පාඨමාලා ආරම්භය 2024 සැප්තැම්බර් 24 වන දින රුපියල් [...]

2024-07-15T19:03:48+05:30

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය : I කොටස (2024)

චන්දිම බණ්ඩාර අඹන්වල හා ඉෂංඛ මල්සිරි සමඟ පුරා අක්‍ෂර හා අභිලේඛන කියවීම මුල සිට හැදැරීම‌‌ට පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ මෙම පාඨමාලාවට එක්වන්න.

2024-04-27T11:06:28+05:30

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව – 2024

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව 2024 - මාර්ගගත පාඨමාලාව, පුරාවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු සියලුම පුරවැසියන් වෙනුවෙන්

2024-01-27T08:03:06+05:30

ශ්‍රී ලංකාවේ අභිලේඛන පරිචය : දෙවැනි කොටස – 2024

වැදගත් කරුණු අයදුම්පත් භාර ගැනීම 2024 ජනවාරි 04 වන දින සිට 2024 ජනවාරි 24 වැනිදා දක්වා පාඨමාලා ආරම්භය 2024 ජනවාරි 26 රුපියල් [...]

2024-07-24T08:17:46+05:30

ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2023

හැඳින්වීම : පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය යටතේම වර්ධනය වු තවත් එක් නවීන අනු විෂයක් ලෙස ජලාශ්‍රිත පුරාවිද්‍යාව සැළකිය හැක. ගිළුණු නෞකා ගවේෂණය කර ඒ [...]

2024-01-10T13:34:25+05:30

කෞතුකාගාර විද්‍යාව – මාර්ගගත සහතිකපත්‍ර පාඨමාලාව 2023

පාඨමාලා තොරතුරු සාරාංශය දේශන ක්‍රමය: මාර්ගගත පාඨමාලා ආරම්භක දිනය: 2023.03.16 මාධ්‍ය: සිංහල කාලය: පැය දෙක බැගින් වූ සැසි 15 (පැය 30) දේශන [...]

2023-02-22T12:09:58+05:30

ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව මාර්ගගත පාඨමාලාව 2022

පුරාවිද්‍යා විෂයේ මූලික කරුණු ආවරණය කරමින් ඒ පිළිබඳ විධිමත් අවබෝධයක් ලබා දීමේ අරමුණින් ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව පාඨමාලාව ක්‍රියාත්මක කරයි.

2023-06-07T13:54:19+05:30

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය – පළමු වැනි පාඨමාලාව 2022

ශ්‍රී ලංකාවේ පුරා අක්‍ෂර හා අභිලේඛන පරිචය පිළිබඳව පුරා අක්‍ෂර හා අභිලේඛන පිළිබඳ ප්‍රවීනයන් සමඟ අප ආයතනය මාර්ගගතව පවත් වන ප්‍රථම පාඨමාලාව.

2023-06-07T13:53:09+05:30

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු – 2022

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවට පිවිසෙමු, පුරාවිද්‍යාව පිළිබඳ උනන්දු අය උදෙසා පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් සංවිධානය කරනා මාර්ගගත කෙටි කාලීන පාඨමාලාව

2023-07-20T13:17:07+05:30

කෞතුකාගාර විද්‍යාව – කෙටි මාර්ගගත පාඨමාලාව 2021

හැඳින්වීම පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ වැදගත් සංදිස්ථානයක් වන කෞතුකාගාර, මානව වර්ගයා සහ පරිසරය පිළිබඳ මූලික පැහැදිලි සාක්ෂි සංරක්ෂණය හා අර්ථ නිරූපණය කිරීම සඳහා කැප වූ ආයතනයකි. අතීතයේ [...]

Joining Over 500 Students Enjoying IAHS Education now

Become Part of IAHS to Further Your Career.