ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2024

ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2024

රු20,000.00

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2024’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

Description

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය මඟින් මෙහෙය වන ‘ආධුනිකයින් සඳහා ජලාශ්‍රිත පුරාවිද්‍යාව 2024’ සඳහා මුදල් ගෙවීීමට මෙය භාවිතා කරන්න.

කරුණාකර ලියාපදිංචි වු ඊමේල් ලිපිනය හා දුරකථන අංකය “Order notes” යටතේ ඇතුල් කරන්න.

පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර

පාඨමාලාව ගාස්තුව
රුපියල් 20,000/=

අයදුම්පත් භාර ගැනීම
2024 සැප්තැම්බර් 03 සිට
2024 සැප්තැම්බර් 15 වැනිදා දක්වා

පාඨමාලා ගාස්තුව ගෙවිම
2024 සැප්තැම්බර් 20 වන දින

පාඨමාලා ආරම්භය
2024 සැප්තැම්බර් 24 වන දින

Go to Top