මිහිඳු හිමියන් ගේ ප්‍රශ්න හා ගණිතය – නලින් ද සිල්වා

2024-06-15T19:53:21+05:30

අප හිතවත් සරත් අනුර හියාරේ හේවගේ, අපගේ ළමා පරපුර අතර මෙම ලිපිය ප්‍රචලිත කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීමෙන් පසු, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය, ඒ අගය තේරුම් ගෙන මෙම ලිපිය නැවත සකස් කර නොමිලේ බෙදා දීම සඳහා ගත් තීරණයක් ලෙස මෙම පොත් පිංච ඔබ අත‌ට පත් වේ.